යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ට ඕස්ට්‍රේලියාව ජීවිතාන්තය දක්වා තහනම් ?

Source: Google
යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුල්වීම ජීවිතාන්තය දක්වා තහනම් කරමින් නව නීතියක් හදුන්වාදීමට රජය සුදානම් වන අතර, ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share