Omicron XBB.1.5 - ත්‍රිත්ව එන්නත් ගත් පිරිසගේත් ප්‍රතිශක්තිකරණය අභිබවන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

Source: Getty / Getty Images
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2023 ජනවාරි 27 න් අවසන් වන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share