HIGHLIGHTS
- මෙම වසරේදී කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ මට්ටම පැමිණෙතැයි ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන නමුත්, ගෝලීයව මේ වනවිට පවතින තත්වය මත මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට කල් වැඩි බවටත් විශ්වාසයක් පැවතීම
- ජනගහන වෙනස්කම් සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියාවේ Centre for Population යන මධ්‍යස්ථානය මගින් මෙම තොරතුරු ඇතුලත් නව වාර්තාවක් එළිදැක්වා ඇති අතර එමගින් ජනගහනය සම්බන්ධ වෙනත් දත්ත පිළිබඳවතොරතුරු හෙළි කොට තිබීම