HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානුවන්ට මිලදී ගත හැකි වේදනා නාශක ඖෂධ ප්‍රමාණය සම්බන්ධයෙන් නව සීමාවන් පැනවීම
- පැරසිටමෝල් පෙති 20 සිට 16 දක්වා අඩු කිරීම සහ ෆාමසි සඳහා ලබාදෙන වේදනා නාශක සහිත ඇසුරුම් වල අඩංගු පෙති 100 සිට 50 දක්වා අඩු කරන බව ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය නිවේදනය කිරීම