සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම: බන්ධනාගාරයේ තමා යකා නැටුවේ නැති බව ලොහාන් පුන පුනා කියයි

News Highlights from Sri Lanka: Lohan has repeatedly said that he did not do any wrongdoings in prison Source: SBS Sinhala/Getty
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
Share