ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ සහ සිනමා විචාරක විදර්ශන කන්නංගර SBS සිංහල අප සමග සිදුකල සාකච්චාව.
සංචාරකයින්ට පෙන්වන පාරාදීසය යටින් තියෙන්නේ මහා නිරයක්, Paradise සිනමා කෘතිය ගැන මෙවර නොදුටු සිනමාව

Image Source: Official facebook page, prasanna Vithanage/ Official facebook page, Vidarshana Kannangara
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල "Paradise" චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share