සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
දූෂිත දේශපානලයේ නිර්මාණයක් වන පාතාලය ගැන කියවෙන ගිනිඅවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටය ගැන මෙවර නොදුටු සිනමාව

Cinema critic Vidarshana Kannangara Credit: Facebook - GiniAvi saha GiniKeli - Chapter 2
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර ගිනිඅවි සහ ගිනිකෙළි 2 සිංහල චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share