ෂාරුක්ව වීරයා කරලා සේතුපතිව මැරයා කරලා Jawan හරහා අත්ලී පෙන්නපු මැජික එක මොකද්ද? - මෙවර නොදුටු සිනමාවෙන්

Jawan.png

Credit: Facebook

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "Jawan " හින්දි චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share