සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ලංකාවේ දේශපාලනයට දැවැන්ත අතුල්පහරක් ගැසූ "ක්ෂීර සාගරය කැළඹින" නවකතාවට, චිත්‍රපටයෙන් සාධාරණයක් ඉටු වුණාද?

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර සුප්‍රකට කලාකරු අභාවප්‍රාප්ත සයිමන් නවගත්තේගම මහතාගේ "ක්ෂීර සාගරය කැළඹින" නවකතාවට අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ "ක්ෂීර සාගරය කැළඹින චිත්‍රපටය" පිළිබඳ කතා බහක්.
Share