සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
රැවුම් ගෙරවුම් යුධගිනි මැද තම පෙම සොයා ගිය, දමිළ සටන්කාමියා, රුද්‍රන්ගේ කතාව - මෙවර නොදුටු සිනමාවෙන්

Cinema critic Vidarshana Kannangara Credit: Facebook / SBS
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර " මනල් " දමිළ චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share