දැවෙන ලෝකයක න්‍යෂ්ටික ගැටුමට, නොදැන මග හෙලිකල විද්‍යාඥයාගේ කතාව Oppenheimer - මෙවර නොදුටු සිනමාවෙන්

Nodutu Cinemawa - Oppenheimer.jpg

Cinema critic Vidarshana Kannangara Credit: Facebook - Oppenheimer

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "Oppenheimer" චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share