ඕස්ට්‍රේලියාවේ සුදු ආණ්ඩුවේ කලු ආධිපත්‍යයෙන් පලා යන ස්වදේශික දැරියන්ගේ කතාව - මෙවර නොදුටු සිනමාවෙන්

RPF.jpg

Movie poster advertises 'Rabbit Proof Fence' / Cinema critic Vidarshana Kannangara Credit: SBS / Moviepix - John D. Kisch/Separate Cinema Archive/Getty Images

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "Australian Movie" ඕස්ට්‍රේලියානු චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share