සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ලංකාවේ ප්‍රේක්ෂකයට ලිංගික දේවලුත් ඕනේ ඒත් එක්කම සුද්ද කරපු සදාචාරෙකුත් ඕනේ, "සිංහබාහු" ගැන මෙවර නොදුටු සිනමාව

Cinema critic Vidarshana Kannangara Credit: Facebook - Sinhabahu Movie - සිංහබාහු
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "සිංහබාහු" සිංහල චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share