බලහත්කාරයෙන් යට කිරීමට දතකන 88 - 89 අඳුරු අතීතය නොදැක්ක මානයකින් රිදී තිරයට කැන්දන "රහස් කියන කඳු"

Whispering Mountains Final.png

Credit: Facebook

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර ජගත් මනුවරණ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන "රහස් කියන කඳු" නවතම සිංහල චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share