සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
අපි දන්න "ගජමෑන්" ගේ නොදන්න පැත්ත, ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ගැන විමසුමක් : නුදුටු සිනමාව

Cinema critic Vidarshana Kannangara Credit: Facebook / SBS Sinhala
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2023 වසරේ එළිදැක්වූ, ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ පළමු ත්‍රිමාන (3D) සිංහල චිත්‍රපටය සහ කෙටි කාලයකදී ඉහලම අදායමක් වාර්තා කල චිත්‍රපටය වන "ගජමෑන්" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share