සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ලංකාවේ අරගලයට සමපාත වූ අරගලයක් වසර 7 කට පෙර සිනමාවේ දිග හැරිය: Winter on Fire: Ukraine's Fight for Freedom

Source: Facebook
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2013 වසරේදී යුක්රේනයේ ඇතිවූ ජන අරගලය රැගත් "Winter on Fire: Ukraine's Fight for Freedom" වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share