දශක ගණනකට පෙර ලියවුනු පසුව Bed time stories බවට පත්වූ O' Henry ගේ කෙටිකථා සම්ප්‍රදාය: විශ්ව සාහිත්‍යයෙන්

O 'Henry's short story tradition

O 'Henry's short story tradition Source: SBS Sinhala

ඇමරිකානු ජාතික O' Henry ගේ කෙටිකථා සම්ප්‍රදාය මේ නොවැම්බර් මාසයේ අපගේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....


SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.


Share