ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සමාජ සුබසාධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියා දිනයේදී සම්මාන ලැබූ ජයිල්ස් ගුණසේකර

OAM recipient Giles Gunasekara speaks to SBS Sinhala

OAM recipient Giles Gunasekara speaks to SBS Sinhala_ Image supplied by Giles Gunasekara

සාමාජ සුබසාධන ක්‍රියාකාරිකයෙකු ලෙසින් සිදුකල සේවය වෙනුවෙන් මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී Order of Australia Medal සම්මානයෙන් පිදුම් ලැබූ සිඩ්නි වාසී ජයිල්ස් ගුණසේකර මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට

· SBS සිංහල වෙබ් අඩවියෙන්

· SBS Audio APP එකෙන් (Free)


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට




Share