මෙවර “විනිවිද" ජනතා මත විමසුමට සම්බන්ද වුනු ආරාධිත පිරිස
SBS සිංහල ගුවන්විදුලි මැදිරියේ සිට,
- ධනික නානායක්කාර - 2022 VCE විභාගයේ සිංහල භාෂාවට ඉහලම ලකුණු ලැබූ සිසුවා
- අසංක ලියනගේ - VSL - Hampton Park සිංහල පාසැලේ VCE උසස්පෙළ විභාගයේ සිංහල පංතිභාර ගුරුතුමා
දුරකතනයෙන් සම්බන්ද වූයේ
- දිල්හානි කපුආරච්චි - පර්ත් සිංහල පාසැලේ WACE උසස්පෙළ විභාගයේ සිංහල පංතිභාර ගුරුතුමිය
- නිලූකා හත්තොටුව - ඇඩිලේඩ් සිංහල බෞද්ධ පාසලේ ලේකම් සහ community language schools of South Australia සඳහා වන ශ්‍රී ලංකික නියෝජිතවරිය
————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට
· SBS සිංහල වෙබ් අඩවියෙන්
· SBS Radio APP එකෙන් (Free)