ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා රෝගීන්ට ගෙවන්න වෙන මුදල තවදුරටත් ඉහලට: ජන 14 කාලීන විග්‍රහයPlay06:35Patients are paying more out of pocket for GP visits. Source: Moment RF / Evgeniia Siiankovskaia/Getty ImagesSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.04MB) වෛද්‍ය වරයකුගේ සේවාව ලබාගැනීමට වැයවන මුළු මුදල Medicare දීමනාව හරහා මුළුමනින්ම ආවරණය කෙරෙන bulk billing සේවාව ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවෙමින් යන බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පිළිබඳව සිදු කෙරුණු වාර්ෂික සමීක්ෂණය හරහා හෙළිවී තිබෙනවා. කෙසේ උවත් රජය විසින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඉහලදමා ඇති බැවින් Bulk Billing සේවාව ලබාදෙන වෛද්‍ය මධ්‍යස්තාන ප්‍රමාණය ඉහල යමින් පවතින බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TO2025දී ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න හොඳම කාලෙ ගැන විස්තරේ මෙන්නSBS Sinhala13/01/202509:46PlayShareLatest podcast episodesSBS සිංහල Newsflash මැයි 14: ඉන්දුනීසියානු ජනාධිපති හමුවීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වේනිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්නවගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia ExplainedSBS සිංහල Newsflash මැයි 13: ලිබරල් පක්ෂයේ ප්‍රථම කාන්තා නායකත්වය සලකුණු කරමින් සුසන් ලී නායකත්වයට පත්වෙයි