නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ බලශක්ති සැපයුම් අර්බුදය නිමවුණත් අභියෝග තවමත් පවතින බව හෙළිවෙයි: ජුනි 23 කාලීන විශේෂාංගය

Source: Getty / Aitor Diago
ඔස්ට්‍රේලියාවේ බලශක්ති වෙළෙඳ පොළේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැගත් ජුනි 23 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share