Pride & Prejudice තුලින් ගෙන ආ 18 වෙනි සියවසේ ගැහැනියකගේ ප්‍රේමයේ අභිමානය: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Pride and Prejudice is a romantic novel written by Jane Austen in the 18th century

Pride and Prejudice is a romantic novel written by Jane Austen in the 18th century_ SBS Sinhala world literary review_ Getty Images

පාඨක ලෝකය තුල ඉමහත් ජනාදරයට පාත්‍රවුණු ලේඛිකා ජේන් ඔස්ටින්ගේ Pride & Prejudice නවකතාව තුලින් 18 වෙනි සියවසේ මධ්‍යම පාන්තික ගැහැනියගේ ප්‍රේමය පිලිබඳව සහ සාමාජීය විනිවිද දැක්මක් මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින්. SBS සිංහල ගුවන් විදුලියෙහි මෙම සංවාදයට සහභාගිවුයේ විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.



Share