ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයන්ගෙන් 25%ක් තම කුසලතාවට වඩා අඩු මට්ටමේ රැකියා කරන බව හෙළිවෙයි: ජුනි 20 කාලීන විශේෂාංගය

Report finds one in four permanent skilled migrants working below their skill level Source: Getty, iStockphoto / Standret
ඔස්ට්‍රේලියාව සිය පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයට පිළිතුරක් සොයන අතරේ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් නොසලකා හරින බව නව වාර්තාවක් පවසයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
Share