තනිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩකාරීන් හෙවත් Lone wolf attack මැඩලීමට ඕස්ට්‍රේලියානු රජයෙන් වැඩපිළිවෙලක්

AAP

AAP Source: AAP

තනිව ක්‍රියාත්මක වී ප්‍රහාර එල්ල කරමින් මිනිස් ජිවිත වලට තර්ජනයක් වන පුද්ගලයින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන නිසා එවැනි ක්‍රියා ඕස්ට්‍රේලියාව තුල ඇති වීම වැලක්වීමට විමර්ශනයක් ඕස්ට්‍රේලියානු රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.



Share