"අනුරාග පුෂ්පය" තුන් ඈඳුතු ගීත එකතුවේ ගී පද රචක, සිඩ්නි නුවර වාසී ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම සමඟින් SBS සිංහල සේවය සිදුකල පිළිසඳරට සවන්දෙන්න
පසුගිය මාර්තු මාසයේ ප්‍රචාරය වුනු “මගේ ගීතය" වැඩසටහනට සවන්දෙන්න පහතින්
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ඇසෙන ළමා සිංහල අලුත් අවරුදු ගීතය "කුන්ද හට්ටි": මෙවර මගේ ගීතය
SBS Sinhala
17:14