ජුනි 14 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ වුණත් වසරකදී වැඩිහිටි අපයෝජන හය ලක්ෂය පනී. නවතම හෙළිදරව්වක්

Luke Lindsay and Deanne Lawrie

Luke Lindsay and Deanne Lawrie Source: SBS-Sandra Fulloon

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පුද්ගලයින් අපයෝජනයට ලක්වන බවට හෙළි වී ඇති නවතම තොරතුරු හා විශේෂයෙන්ම සංක්‍රමණික වැඩිහිටියන් වෙනුවෙන් උපකාර සේවා පුළුල් වී ඇති ආකාරය ගැන නවතම තොරතුරු දැන ගන්න ජුනි 13 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.



Share