ජූලි 15 කාලීන විශේෂාංගය: සතියකට වැඩිහිටියන් සීයක් මිය යද්දී ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීති තවදුරටත් ඉවතට

Australian Defence Force medical personnel at an aged-care facility in Victoria. Source: AAP Image/Supplied by Australian Defence Force
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල නවතම කොවිඩ් තොරතුරු රැගත් ජූලි 15 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share