Highlights
- යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය ගැන ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය
- ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට තවදුරටත් සම්බාධක
- ඕස්ට්‍රේලියාවෙන් රුසියානු තානාපතිවරයාට දෝෂාරෝපණ සහ රුසියානු තානාපති කාර්යාලයෙන් ඕස්ට්‍රේලියානු රජයට ප්‍රති චෝදනා
- යුක්රේනය හැර යාමට කැමති අයට ඔස්ට්‍රේලියාවෙන් මානුෂීය වීසා සහය වැඩි කිරීමට පොරොන්දු