Highlights
- ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉහල විවිධත්වයක් පවතින 47 වැනි පාර්ලිමේන්තුව රැස්වීමට සුදානම් වීම
- ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ඉතිහාසයේ විවිධත්වයෙන් ඉහල මෙවර පාර්ලිමේන්තුවේ සමජිකයින් වීම සතුටක් බව නව සෙනට් සභිකයින් සඳහන් කිරීම
- ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දේශපාලඥයින් 10 දෙනෙකු සිටීම
- තමන් හා සමාන පුද්ගලයකු බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් දැකීමට ලැබීම සතුටක් වන බව බහු සංස්කෘතික සහ සරණාගත පසුබිම්වල පුද්ගලයින් සඳහන් කල බව එම අමාත්‍යවරයා පැවසීම