Highlights
- Monkeypox වෛරසය පැතිරීම ගෝලීයමය වශයෙන් හදිසි තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කිරීම
- Monkeypox වෛරසය සඳහා ඉහළ අවදානමක් සහිත පුද්ගලයින්ට විදේශයන්හිදී එන්නත් ලබා ගැනීමට හැකි අතර, ඕස්ට්‍රේලියාවේ Monkeypox සඳහා එන්නත් ඉක්මනින් ලබාදීමට කටයුතු කළ යුතු බව වෛද්‍ය විශේෂඥන් පැවසීම