මැයි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ නව බලශක්ති ඇමතිවරයාගෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ට නරක ආරංචියක්

Energy bill Source: AAP
ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හා ව්‍යාපාරවල විදුලිය බිල නුදුරේදීම ඉහළ යන බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය ඊයේ වාර්තා කළ අතර ඒ පිලිබඳ නවතම තොරතුරු රැගත් මැයි 27 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share