අප්‍රේල් 29 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වැඩිවීම මගේ රජය නිර්මාණය කළ අර්බුදයක් නොවෙයි, අගමැති මොරිසන් කියයි

스콧 모리슨 호주 연방 총리/ Australian Prime Minister Scott Morrison

스콧 모리슨 호주 연방 총리/ Australian Prime Minister Scott Morrison Source: AAP

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමග තම රජයට එල්ලවන චෝදනාවලින් අගමැති මොරිසන් තම රජය ආරක්ෂා කරගැනීමට උත්සහ දැරීම ඇතුළු ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සම්බන්ධයෙන් වාර්තා වන නවතම තොරතුරු රැගත් අප්‍රේල් 29 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share