අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රුසියාවට එරෙහි ඕස්ට්‍රේලියාවේ අගමැති දැමු සම්බාධක අද සිට නීතිගත කෙරේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැය 72ක දුම්රිය වර්ජනයේ වගකීම ප්‍රාන්ත රජය සතු බවට විපක්ෂයෙන් චෝදනා
- රැකියා රැසක් අහිමි කරමින් බිඳවැටීමට නියමිත විශාලතම ඉදිකරීම් සමාගමකට උපකාර කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සැරසෙයි
- යුක්‍රේනයේ වෙසෙන ලාංකිකයින් ගෙන්වීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් කඩිනම් සැලසුම්