අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාවේ නව ලේබර් රජය යටතේ වන පළමු පාර්ලිමේන්තුව හෙට රැස්වේ
- කොවිඩ් ඉහල යාම නිසා ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සම්බන්ධයෙන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලධාරීන් රජයෙන් ඉල්ලයි
- ඕස්ට්‍රේලියානු සරණාගතයින් සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මානුෂීය ප්‍රතිපත්ති ඉල්ලමින් සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින්නන් උද්ඝෝෂණයක
- රුසියාව කිසිසෙත්ම විශ්වාස කල නොහැකි බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්
- 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කල 6 වන ලාංකික ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපහාර