ඔස්ට්‍රේලියානු Aged Care ක්ෂේත්‍රයේ උන්නතියට නව පනත් කෙටුම්පත් දෙකක් : ජූලි 28 දා SBS සිංහල පුවත්

Carers

Source: Medical & Aged Care Group CC

සවන්දෙන්න 2022 ජූලි 28 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳ ඕස්ට්‍රේලියානු ලේබර් භාණ්ඩාගාරිකවරයාගේ පළමු ප්‍රකාශය අද
  • ඕස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කිරීමට කල යුතු බොහෝ දේ ඇතැයි විපක්ෂය පවසයි
  • ගැටළු රැසකට මුහුණ දෙන ඕස්ට්‍රේලියානු වැඩිහිටි රැකවරණ අංශයේ උන්නතිය සඳහා නව පනත් කෙටුම්පත් දෙකක්
  • ශ්‍රී ලංකාවේ හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 57කින් සම්මත වෙයි
  • ගැටලුවකින් තොරව යුක්රේන ධාන්‍ය අපනයනය කිරීමට තුර්කියේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්
  • ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ පැවැත්වීමේ වරම ශ්‍රී ලංකාවට අහිමි වෙයි

Share