ලංකාවේ අලුතින් සොයාගත් හුනූ විශේෂ සදහා නාමකරණයට ජාතික වීරවරයන්ගේ නම් යොදා ගත්තේ ඇයි? පර්යේෂක සමීර කරුණාරත්න SBS සිංහල වෙත අදහස් දක්වයි.

Source: Saneera Suranjan
මෑතකදී ශ්‍රී ලංකාවේ කතා බහට ලක් වූ හුනු විශේෂ සොයා ගැනීමත් ඔවුන් නාමකරනය් පිටුපස සිටින ප්‍රධාන පර්යේෂක සමීර සුරන්ජන් කරුණාරත්න සමගින් SBS සිංහල කල පිළිසදර
Share