කොවිඩ් ආසාදනය වී සුව වුවත් කොවිඩ් එන්නත ලබා ගත යුතුද?

A Covid-19 vaccine being administered

A Covid-19 vaccine being administered at a pop-up Covid-19 vaccination clinic in Broadmeadows, Melbourne. Source: AAP Image/James Ross

කොවිඩ් වයිරසය ආසාදනය වී සුවවූ පුද්ගලයින් කොවිඩ් එන්නත ලබා ගත යුතුද සහ ඊට නියමිත කාලයක් තිබේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.


Share