ඕස්ට්‍රේලියාවේ ඉපදී හැදී වැඩෙන ශ්‍රී ලාංකික පාසල් දරුවෙකුගේ ඒකපුද්ගල සිංහල ජන ගී ප්‍රසංගයක් පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

Sudhara De Silva_a youth from Melbourne

Sudhara De Silva_a youth from Melbourne Source: SBS Sinhala Radio

මෙල්බර්න් වාසී සුධාර ද සිල්වා තම පාසැල් වියෙහිදීම ඉදිරිපත් කරන සිංහල ජන ගී ඇතුලත් තම ප්‍රසංගය පිළිබඳව SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසුරිය සමඟ සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්


SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි අයුරු
How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala Radio

Share