උම්මග්ග ජාතක සංකල්පය රැගත් 'උමංදාව' මගින් ඇත්තටම සිදුවන දෙය මොකක්ද? සමන්තභද්‍ර හිමි SBS සිංහල සේවයට කියූ කතාව

Founder of "Umandawa" Global Buddhist Village in Sri Lanka, Ven. Siri Samanthabhadra thero visited SBS Sinhala radio studios in Melbourne

Founder of "Umandawa" Global Buddhist Village in Sri Lanka, Ven. Siri Samanthabhadra thero visited SBS Sinhala radio studios in Melbourne

මේ දිනවල ඔස්ට්‍රේලියාවට වැඩමකොට සිටින ශ්‍රී ලංකාවේ 'උමංදාව' බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ SBS සිංහල සේවයේ මෙල්බර්න් නුවර පිහිටා ඇති ගුවන්විදුලි මැදිරියට වැඩමකොට 'උමංදාව' බෞද්ධ ගම්මානයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව පැවැත්වූ සාකච්චාවට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 




Share