කොවිඩ් වලින් පසු මෙවර Sri Lanka Festival පැවැත්වෙන්නේ පළමු වරටයි: ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය SBS සිංහලට කියයි

Sri Lanka Festival 2024 in Canberra

Sri Lanka Festival 2024 in Canberra_ SBS Sinhaloa Radio discussion with the Sri Lankan High Commissioner Mrs. Chithrangani Wagiswara_ Image- Supplied

ශ්‍රී ලංකික සංස්කෘතික අනන්‍යතාව ඕස්ට්‍රේලියානු දේශයට ප්‍රවර්ධනය කිරීම උදෙසා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන "Sri Lanka Festival" පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වත්මන් ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය සමඟින් SBS සිංහල ගුවන්විදුලිය සිදුකල සාකච්චාව ට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 



Share