බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ WACE විභාගයෙන් සිංහල භාෂාවද ඇතුළුව ඉහලම ATAR ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික දියණිය නෙත්මා සාවින්දි විමලරත්න සමඟින් වුනු මෙම පිළිසඳර ගෙන ආවේ SBS සිංහල සේවයේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනී දිල්හානි කපුආරච්චි.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට