වැඩිහිටියන් වැටීමෙන් වන අනතුරු වළක්වන්නට උදව් කරන්නේ රොබෝ කෙනෙක් - ඔස්ට්‍රේලියාවේ පර්යේෂණ සිදු කරන්නේ ශ්‍රී ලාංකික පර්යේෂකයෙක්

Dr.Kalana Withanage graduation for the phD research on Robotic vision for elderly fall recovery Source: Supplied-Kalana Withanage
වැඩිහිටි වැටීම් වලින් සිදු වන අනතුරු වළක්වන්න කෘතීම බුද්ධියෙන් වැඩ කරන රොබෝ කෙනෙක් නිපදවීමට සිදු කළ සම්මානනීය පර්යේෂණයේ සුවිශේෂ තොරතුරු දැනගන්න, උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ නව ප්රවණතා ගැන දැනුවත් වෙන්න ඉහත speaker සලකුණ ක්ලික් කරන්න.
Share