ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස ගැටළුවට විසඳුමක් වෙන්න පුළුවන් Built to rent ගැන ශ්‍රී ලාංකිකයින්ගේ අදහස්: විනිවිද

Vinivida April

Credit: Pixabay - wal_172619 / Supplied

ඕස්ට්‍රේලියාවේ බොහෝ කුලී නිවැසියන් තවමත් වැඩිය නොදන්නා ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් තිබෙන කුලී නිවාස විකල්පයක් වන Build-to-rent දේපල සංවර්ධන ආකෘතිය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ පළපුරුදු දේපල නියෝජිතවරයකු සහ දේපල උපදේශකවරයකු වන Hero තිලකරත්න
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දුමින්ද කොට්ටහච්චි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජෝසප් එරංග
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share