ඕස්ට්‍රේලියාවේ ඔබේ මෝටර් රථය විකිණීමේදී කල යුතු දේවල් මෙන්න: SBS සිංහල AUSTRALIA EXPLAINED

Credit: Alan Powdrill/Getty Images
ඔබ භාවිතා කළ මෝටර් රථය විකිනීමට කාලය එළඹ ඇති විට, එය හොඳින් සෝදා, සේවා පොත සැකසීමට වඩා බොහෝ දේ ඔබට කිරීමට තිබේ. ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රදේශය අනුව,මෙලෙස පුද්ගලික වාහනයක් විකිණීමේදී අවශ්‍යතා වෙනස් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Share