ගල් අඟුරු නිධි වල කාබන් ඩයොක්සයිඩ් ගබඩා කිරීමේදී සිදුවිය හැකි සංකුලතා සොයාගැනීම් පර්යේෂණ හේතුවෙන් Academy of Sciences 2022 Dorothy Hill සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය සමින්තා පෙරේරා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ආචාර්ය සමින්තා පෙරේරා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව ඇසුරින් සිදු කල ලිපිය පහතින්