ප්‍රාදේශීය බටහිර ඕස්ට්‍රේලියාවේ සිරගතවූ පිරිස් නැවත සමාජ ගත කිරීමට වෙහෙසෙන අපේ ප්‍රජාවේ කාංචනා තේනුවරගේ කථාව

kanchana Thenuwara

Source: Supplied by Kanchana Thenuwara

ප්‍රාදේශීය බටහිර ඕස්ට්‍රේලියාවේ Pilbara හි සිරගතවූ පිරිස් නැවත සමාජ ගත කිරීමට වෙහෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ කාංචනා තේනුවර සමග SBS සිංහල සිදු කල පිලිසදරට සවන් දෙන්න.


කාංචනා තේනුවර ගේ සේවාවන් සදහා බටහිර ඕස්ට්‍රේලියාවේ විවිධ සම්මාන ඇයට හිමිව තිබේ.


Share