මිනිසා සඳ මත පා තැබූ NASA මෙහෙයුමේ සිටි ශ්‍රී ලාංකික විද්‍යාඥයා ගැන ඔබ නොදත් කතාව SBS සිංහල වෙතින්Play09:23Sri Lankan scientist Cyril Ponnamperuma who was involved in NASA Apollo 11 Moon landing MissionSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.22MB) මානව සඳ තරණයට සම්බන්ද වුනු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා සිදුකල කාර්යභාරය සහ ඔහුගේ " පෘථිවි ජීවයේ සම්භවය" පිළිබඳව ඉදිරිපත් කර න්‍යාය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ මේ සාකච්චාවට සම්බන්ද වූයේ කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු සනත් පනාවැන්න මහතාඕස්ට්රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න· SBS සිංහල Facebook පිටුවටwww.facebook.com/sbssinhala· SBS සිංහල වෙබ් අඩවියෙන්www.sbs.com.au/sinhala· SBS Audio APP එකෙන් (Free)ShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ නැෂනල් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 18SBS සිංහල Newsflash අප්‍රේල් 18: නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කිහිපයක් රැකියා කප්පාදුවකට සුදානමින්සිරි දළදා වන්දනාවට ප්රභූන්ට වෙනම VIP පෝලිම් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය කියයි: මවුබිමෙන් පුවත්මම මගේ වැරදි හදාගෙන ආයෙත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනවන්න ක්‍රීඩා කරනවා, සධීර කියයි: ක්‍රීඩා විග්‍රහය