දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වය පුද්ගල මානසික සෞඛ්‍යයට තර්ජනයක්, පර්යේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්

HOT WEATHER SYDNEY

Sydneysiders experience heatwave conditions at Marrinawi Cove in Sydney. (AAP Image/Steven Markham) Source: AAP / STEVEN MARKHAM/AAPIMAGE

අධික උෂ්ණත්වය පුද්ගල මානසික සෞඛ්‍යයට තර්ජනයක් බව පර්යේෂකයන් අනතුරු අඟවා තිබෙනවා. උෂ්ණත්වය හා සම්බන්ධ ආතතියේ ඇති භයානක තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන් කලක පටන් අනතුරු අඟවා තිබුණා. 2050 වන විට මානසික සහ චර්යාබාධ ගැටලුවල පීඩනය සියයට 50කින් ඉහළ යා හැකි බවට අධ්‍යයනයක් විසින් දැන් මත පළ කර තිබෙනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන්විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share