ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන විශේෂ උපකාරක සේවා ගැන තොරතුරු මෙන්න

Niru.png

Image credit:Getty images / Nirukshi Fernando

Anxiety, ADHD වැනි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය සහ ගුරුවරුන් විසින් ලබාදෙන උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරියක ලෙස සේවය කරන නිරුක්ෂි ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාවට සවන් දෙන්න.

Share