ඔස්ට්‍රේලියාව තුල ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම් සඳහා අනිවාර්ය දඬුවම් නියම කෙරේ: කාලීන විග්‍රහය පෙබ 07

Overview of the chamber during House of Representatives Question Time at Parliament House in Canberra

Overview of the chamber during House of Representatives Question Time at Parliament House in Canberra Source: AAP

ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්දවීම සහ වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීම් සම්බන්ධයෙන් අනිවාර්යවූ අවම දඬුවමක් නියම කෙරෙන අතර, මේ සම්බන්දයෙන් වන නීති සඳහා ලිබරල් සන්ධාන යෝජනාකර සිටින සංශෝධනවලට රජය සහාය දක්වීමටකටයුතු කර ඇත. මේ ආකාරයට අනිවාර්යවූ අවම දඬුවමක් නියම කිරීම හරහා අපරාධ අඩුවීමක් සිදු නොවනු ඇති බවත් අධිකරණ පද්ධතිය හෑල්ලු වීමකට ලක්වන බවටත් මින් පෙර තිබු ලේබර් පක්ෂයේ මතය වෙනස් වීමක් මෙහිදී සිදුවී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


LISTEN TO
06022025_Explainer_Final image

වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදීම ඕස්ට්‍රේලියාවේ සිදුවන යුදෙව් විරෝධී ප්‍රහාර හෙළාදකී: කාලීන විග්‍රහය පෙබ 06

SBS Sinhala

06/02/202508:55

Share

Recommended for you